ගුරු බවතුන්ගේ අදහස්

 ගුරු බවතුන්ගේ අදහස් 

 දිශා බලදක්ශ කොමසරිස් තුමන්ගෙ පනිවිඩය

දැනුම කේන්ද්‍රගත කරන විශ්ව ගම්මානයේ තොරතුරු හුවමරුව සදහා අන්තර් ජාල වෙබ් අඩවි නිර්මනය කිරීම දැන් සුලබ කරුනකී. ඒතුලින් ඒකිනේක අන්තර් ජාලය බරගන්න නමුත් දැනුම සේම මනවයගේ ශිෂ්ඨසම්පන්න මනවයගේ ශිෂ්ඨසම්පන්න බවත් මනවශාන්‍තියත් සහ අකාල්ප සන්වඨර්දනය වීමද විශ්වාසය ඇතිවීමද ඉතා අත්‍යාවශ්‍යවේ.ඒතුලින් කෑ/මාව/ බැමිණිවත්ත මහා විදු මැනියන්ගේ වේබ් අඩවිය තුලින් අපගේ වර්තමන හා අනගත පරපුර මනුෂ්ශ්ත්වය ජය ගනු ඇතැයි මා විශ්වස කර සුබපතමි.

කෑගලු දිසාබලද්ක්ෂ

කොමසරිස්

2021.02.22



Post a Comment

0 Comments