NEWS & NOTIFICATION CENTRE


 අරුන වීරසිංහ ගුරු පියනෙනි ඔබ ඉතිරිකල මතකය සදා අමරනීය වේ.


අප විද්‍යාලයෙ නාමය ඉහලින්ම ඔසවා තැබීමට උරදුන් වීරයකුගේ තවකාලික සමුගැමන්ම.........

පාසල වෙනුවෙන් ඔබකල විශිෂ්ට සේවව අමිලය ඔබ අප හදවතේ ඉතිරිකල මතකය සද්‍ර අමරනීය වේ.

ඔබේ ප්‍රාරථනාවන් මල්ඵල ගැන් වෙවයැයි සෙනහසින් පර්ථනා කරමු.!!

මන්ජුල රනසිංහ ගුරු පියානෙනි ඔබ සදා අමතක නෙවේවි!!!!!

                                              වසර 10 ක් පමන කළක සිට අප විද්‍යාලයෙහි සිසු සිසුවියන් හට තොරතුරු තාක්ෂණවේදය මනා ලෙස අධ්‍යාපනය ලබා දෙමින් ඔබකල මෙහෙය අපමනය. ඔබ අප විද්‍යාලයෙන් සමුගැනීම අපහට අමතක නොවේවි.........!!

අප විද්‍යාලයෙ පරිසර දිනය නිමිත්තේන් රුක් රෝපන වැඩසටහන.


අප පාසලහී දිෂා බාලදක්ෂ කොමසරිස් තුමන්ගේ මග පේන්වීම පරිදි බාලදක්ෂ සිසුන් පිරිසක් සහා අප විද්‍යාලයෙ වත්මන් විදුහල් පති තුමිය සමග ජේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති තුමන් සහ බාලදක්ෂ ගුරුබවතුන්.





කෑගලු පුරවරයේ පාසල් පද්දතිය න්ගා සිටුවීම උදෙස නොයෙකුත් පරිත්‍යාග කරමින් විශිෂ්ඨ සේවයක් සිදු කරන විශ්‍රාමලත් ජේෂ්ඨ විදුහල් පතිනියක වන ශිලා රත්නායක මැතිනියට  කෑ/මාව/ බැමිණිවත්ත මහා විද්‍යාලයේ පිදූ වගයි!.....

මෙම වැඩසටහන සංවිධානය කළ / බැමිණිවත්ත මහා විද්‍යාලයේ ආචර්ය මණ්ඩලයේ සේවය කරන  කෑගල් ශාන්ත ජෝසප් බාලිකා ආදි ශිෂ්යාවන්ට ප්‍රණාමය.

 







Post a Comment

0 Comments