PHOTOS

 

වීවිද චායාරුප

 පාසල් නිල ලාන්චනය.

වැඩ භාරගත් අභිනව විදුහල්පති තුමිය සමග ජේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති තුමන් සහ නියොජ්‍ය විදුහල් පති වරුන්.

අප විද්‍යාලයෙ ශාරීර සුවතා වැඩසටහන

දිෂා බාලදක්ෂ කොමසරිස් තුමන්ගේ (A.M.U.නන්දලාල් ගුරු තුමන්) ජන්ම දිනය නිමිත්තෙන් අප විද්‍යාලයේ ජේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිතුමන් විසින් සමරු තිලිනයක් පිරිනැමීම.

2020 වර්ෂයේ පැවැත්වු ක්‍රීඩ උළලෙහි ජයක්ග්‍රහනය  ලැබු කන්ඩයම.

                                    

                                       අගමික වතවත් පැවැත්වෙන අයුරු.


                                        අප පාසලහී නව දෙමහල් ශාලාව.

අප පාසලහී ශීෂ්‍ය බටයින් පිරිස සමග ඛණ්ඩ බර නිලදරි තුමන් සහා අප පාසලහී පෙරසිටි විදුහල්පතුමන්. 


බලදක්ෂයින් සමග හිටපු විදුහල්පති / ජේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති / නියෝජ්‍ය විදුහල්පති / දිෂා බාලදක්ෂ කොමසරිස් තුමන් සහ පුහුනු බාර අචාර්‍ය මන්ඩලය.


                                       අප පාසලහී සිසුන් පිරිසක්

                                       අප පාසලහී සිසුන් පිරිසක්

අප පාසලහී සිසුන් පිරිසක් විසින් කබඩී ජයක්ග්‍රාහනය කරනු ලැබු සිසුන්.

අප විද්‍යාලයෙ පරිසර දිනය නිමිත්තේන් රුක් රෝපන වැඩසටහන

අප පාසලහී දිෂා බාලදක්ෂ කොමසරිස් තුමන්ගේ මග පේන්වීම පරිදි බාලදක්ෂ සිසුන් පිරිසක් සහා අප විද්‍යාලයෙ වත්මන් විදුහල් පති තුමිය සමග ජේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති තුමන් සහ බාලදක්ෂ ගුරුබවතුන්.


Post a Comment

0 Comments