අපේ පාසල ගැන
වර්ෂික ක්‍රියාත්මක කිරිමෙ සැලසුම
2021
කෑ/මාව/ බැමිණිවත්ත මහා විද්‍යාලය
සංගණන අංකය : 24345
පාසල් වර්ගය : 1C
කොට්ටසය : මාවනැල්ල
කලාපය : මාවනැල්ල
පටුන
01 පරිච්ඡේදය : පාසල පිළිබද හැදිවීම හා පසුබිම
02 පරිච්ඡේදය : පාසල අනාවරණය කිරීම
03 පරිච්ඡේදය : පාසලේ අරමුණු අධ්‍යාපනික අංශික ප්‍රවේශ රාමුව හා
වැඩසටහන
04 පරිච්ඡේදය : පාසල සංවර්ධනයට අදාල ක්මිටු
05 පරිච්ඡේදය : පස් අවුරුදු සැලසුම
01 පරිච්ඡේදය
පාසල පිළිබද හැදිවීම හා පසුබිම
අරම්භක වර්ෂය - 1930 පෙබරවරි 06 දින සිට
ලිඛිත තොරතුරු සටහන්ව ඇතැත් ප්‍රදේශවාසින් පවසන්නේ ඊට කලකට පෙර මෙම පසල පැවති
බවයි. එක් ගුරුවරයෙකුගෙන් සහ ළමුන් පස් දෙනෙකුගෙන් ආරම්භ වු බව පවසති. කෙසේ වූවද
බොහෝ වගාවන් සහිත විශාල ගොඩ ඉඩමක්ද වී බුසල් 6 ක් අස්වැද්දිය හැකි කුඹුරු යායක් පාසල සතුව තිබුණු බව අංක 01 ක ලොග් පොතහි
සටහන්ව ඇත.
පාසල පිහිටා ඇත්තේ මලියද්ද ග්‍රාමයේය. එහෙත්
පාසලට ලැබි ඇති නාමය වන්නේ බැමිනිවත්ත යන්නයි. එයට හෙතු වශයෙන් පැවතෙන ජනප්‍රවාද
කිහිපයකි.
02 පරිච්ඡේදය
පසල අනාවරණය කිරීම
2. බැමිනිවත්ත එෛතිහාසික වශයෙන් වැදගත් වීම,
උඩරට කැරැල්ල සමයේ එයට පුරෝගාමී අයකු වන ඉහගනම ස්වමින් වහන්සේ බැමිනිවත්ත වලව්වෙහි නැවති සිටි බව සහ ඒ හා සම්බන්ද ඒදඩුවාව, මාලිගාතැන්න, දෙවනගල, අලුත්නුවර අදී එෛතිහසික ස්ථාන කිහිපයක් ආසන්නයෙහි පිහිටීම.
4. වත්ත උදුලුගන ගැමියෙකුට මැනිකක් හමු වීම. (එය මැනික් ගලේ භාගයක් වනනිසා බෑ (+) මීනි (+) වත්ත පසු කලක බැමිනිවත්ත වූ බව තවත් ජනප්‍රවාදයකි.)
1930 වර්ෂය සිට වර්තමානය දක්වා මෙම විද්‍යාලයේ විප්ලවීය සංවර්ධනයක්
ඇති වී තීබේ. ගොඩනැගිලි පහසුකම්, සනීපරක්ෂණික පහසුකම් ජලය විදුලිය මානව සම්පත්
(ගුරු/සිසු) ක්‍රිඩා විද්‍යාලයක් බවට අද වන විට ද්‍යාලය පත්ව ඇති. එමෙන්ම ශිෂ්‍යත්වය,
අ.පො.ස. සා.පෙල හා , අ.පො.ස. උ.පෙල වශයෙන් විභාග ප්‍රතිපල වර්ධනය වෙමින් මාවනැල්ල
කලාපයේ කීර්තිමත් පාසලක් බවට පත් වී ඇත. 2021 වර්ෂය වන ප්‍රතමික ඉගෙනුම් මද්‍යාස්ථානයක්
හා ශ්‍රවනාහගාරයක් සහිත තෙමහල් ගොඩ නැගිල්ලක් ඉදි වීම මගින් භෞතික සම්පත් සංවර්ධනය
වි ඇත.
03 පාසලේ අරමුණු
1. නිදහස්ව හා සතුටින් අධ්‍යාපන කටයුතු
කිරීම.
2. නිපුණතාවයන්ගෙන් පිරිපුන් දරුවෙකු රටට
දායාද කිරීම.
3. සංස්කෘතික සමජ සාරධර්ම වලින් පිරි සමජයක්
ගොඩ නැගීම.
4. පාසල් ප්‍රජාව සුහදව පිළිහගනිමින් අවශ්‍ය
මග පෙන් වීම.
අනාගත ඉලක්ක
ඵලදායි පාසල් ප්‍රජාව බිහි කිරිම සදහා ව්‍යාපෘති
යෝජනා ක්‍රියත්මක. 2021 වර්ෂයේ පාසල තුල ක්‍රියත්මක කිරිමට යෝජිත ඉගැන්වීම් ව්‍යාපෘති.
ප්‍රාථමික අංශය
1. ශිෂ්‍යාත්ව ලකුණු 100 න් ඉහල ශිෂ්‍ය සංඛ්‍යාව
වැඩි කිරිම.
මේසදහ යෝජියත වැඩසටහන්,
- ගුරු අකල්ප සංවර්ධනවැඩ සටහන්
- දෙමපිය අකල්ප සංවර්ධනවැඩ සටහන්
- මනසික පරීක්ෂණ
- පෙරහුරු පරීක්ෂණ
- පන්ති අධික්ෂනණය
- විෂය සමගමී ක්‍රියාකාරකම්



0 Comments